අඩුවට වටිනා ඉඩමක් මාලබෙන් Private
2 years ago - Real estate - Colombo - 55 views
Location:
Colombo
Price:
3,600,000 ₨
Negotiable
මාලඹේ තුනන්දහෙන පිට්ටුගල, අතුරුගිරිය කාපට් පාරට මුනලා උසක පිහිටි අගනා පර්චස 9.17ක තැනිතලා ඉඩමක් වහාම විකිණේ. SLIT, Horizon campus වලට ආසන්නයි. පාසල් බස් රථ ලංගම බස්රථ පහසුකම් ඇති අතර වැදගත් අසල්වාසීන් පදිංචිව ඇත. මිල ලක්ශ36 කි.
අමතන්න 0714396532