ඉඩම් Private
2 years ago - Real estate - Gampaha - 80 views
Location:
Gampaha
Price:
3,600,000 ₨
Negotiable
මරදගහමුල නගරයේ මීගමුව දිවුලපිටිය ප්රධාන පාරට 50m දුරින් පර්චස් 20ක් හා නිදන කාමර 3ක් හා සාලය, කුස්සිය, කෑම කාමරය සහිත නිවස වහාම විකිනීමට..ළිං ජලය, විදුලිය, නිවසට යාමට අඩි 20 මාර්ගය..ලෂ 36යි.. මේ ඉඩම අවට පර්චස් එකක් 175000 ත් ලෂ 2ත් අතර මිලකට විකිනේ..මුදල් හදිස්සියකට ඉක්මනින් විකිනේ.. ඉඩමේ මිලට පමනි.. මිල වෙනසක් කල හැක..0788475538...