Login for faster access to the best deals. Click here if you don't have an account.

58p land for sale Private

2 years ago Real estate Horana South   78 views

2,600,000 ₨

  • 58p-land-for-sale-big-0
Location: Horana South
Price: 2,600,000 ₨ Negotiable

හොරණ, හඳපාන්ගොඩින් පදිංචියට කදිම පර්.58ක ඉඩමක් විකිණීමට

හඳපාන්ගොඩ නගරයට ආසන්නයේ පිහිටි පර්.58ක තැනිතලා ඉඩමක විකිණීමට .
ඉංගිරිය - කොළඹ (125) බස් පාරට විනාඩි 5ක දුර .
හොරණ - හඳපාන්ගොඩ (316) බස් පාරට විනාඩි 10කට අඩු දුර .
ජලය හා විදුලිය සහිතයි.
නේවාසික පදිංචියට කදිම ඉඩමකි.
ඔප්පු හා ප්ලෑන් සියල්ල පිරිසිදුයි .
ප්ලෑන ප්‍රදේශය සභා අනුමැතිය සහිතයි .
ඉඩමම :- රු. ලක්ෂ 26/-

අමතන්න :- 0766094972 / 0715885069