58p land for sale Private
2 years ago - Real estate - Horana South - 78 views
Location:
Horana South
Price:
2,600,000 ₨
Negotiable
හොරණ, හඳපාන්ගොඩින් පදිංචියට කදිම පර්.58ක ඉඩමක් විකිණීමට
හඳපාන්ගොඩ නගරයට ආසන්නයේ පිහිටි පර්.58ක තැනිතලා ඉඩමක විකිණීමට .
ඉංගිරිය - කොළඹ (125) බස් පාරට විනාඩි 5ක දුර .
හොරණ - හඳපාන්ගොඩ (316) බස් පාරට විනාඩි 10කට අඩු දුර .
ජලය හා විදුලිය සහිතයි.
නේවාසික පදිංචියට කදිම ඉඩමකි.
ඔප්පු හා ප්ලෑන් සියල්ල පිරිසිදුයි .
ප්ලෑන ප්රදේශය සභා අනුමැතිය සහිතයි .
ඉඩමම :- රු. ලක්ෂ 26/-
අමතන්න :- 0766094972 / 0715885069