Brand new house Private
2 years ago - Real estate - Galle - 160 views
Location:
Galle
Price:
8,000,000 ₨
Negotiable
ගාල්ල හපුගල,ශ්‍රී සුධර්මාරාම මාවතේ ප්‍රධාන මාර්ගයට සමීපව අලුතින් ඉදිකරන ලද නවීන පන්නයේ නිවසක් හදිසි අවශ්‍යතාවයක් හේතුවෙන් ඉක්මනින් විකිනීමට ඇත.නගරයේ ප්‍රධාන පෙලේ පාසල් සියල්ලටම ඉතා පහසුවෙන් ළඟාවීමට හැක.කරාපිටිය ශික්ෂණ රෝහලට ඉතා ආසන්නයි.හපුගල ඉන්ජිනේරු පීඨයට විනාඩි 5යි.කීල්ස් සුපර්මාකට් ඇතුලු ප්‍රධාන වෙළද සංකීර්ණ ඒ ආසන්නයේම පිහිටා ඇත.ගාලු නගරයට බසයෙන් විනාඩි 10ක දුර.
නිදන කාමර 3යි,නාන කාමර 1යි,විශාල විසිත්ත කාමරය,කෑම කාමරය,පැන්ට්‍රිය සහිත මුළුතැන්ගෙය,ඉදිරිපස වැරන්ඩ් එක සහිතය.
ඉතා නිදහස් පරිසරයක පිහිටා ඇත.
පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි.බැංකු ණය පහසුකම් ලබා ගත හැක.
පර්චස් 10.
LKR 8000000 (මිල ගණන් සාකච්චා කර ගත හැක)
වැඩි විස්තර සඳහා අමතන්න 0711778393