Login for faster access to the best deals. Click here if you don't have an account.

House with 50 Perch Private

2 years ago Real estate Colombo   86 views

21,000,000 ₨

  • house-with-50-perch-big-0
  • house-with-50-perch-big-1
  • house-with-50-perch-big-2
  • house-with-50-perch-big-3
Location: Colombo
Price: 21,000,000 ₨ Negotiable

අවිස්සාවේල්ල සිට රත්නපුර පාරේ කි.මි 01 දුරින් නගර සීමාව තුල මාදොල ප්‍රධාන පාරේ සිට මීටර 10 ( ඉසුරු මාවතේ ) පිහිටි

අනර්ග නිවස සහ පර්.50ක ඉඩම විකිණීමට

077 880 3171 / 091 223 1605

කාමර 4කි

නිස්කලංක රමණීය පරිසරය
වටේට තාප්ප, මායිම් සහ ගේට්ටු දමා ඇත
අඩි 20 පාර
නොමිලේ නලජලය සහ විදුලිය ඇත
හිල්බෝර්න් ජාත්‍යන්තර පාසලට මීටර 50යි.
අවිස්සාවේල්ල නගරයට විනාඩි 5යි
සියලු සැප පහසුකම් අත ලඟින්ම
වැඩි විස්තර සඳහා අමතන්න
House with 50 perch land is for sale from near Awissawella town
Lovely place to live in.
Greenish garden
4 bed rooms with 2 washrooms
5min to Awissawella town
50m to Hillbourn International School
Free water , electricity
Calm and peaceful area
20ft Road
Call for more information 077 880 3171 / 091 223 1605