Login for faster access to the best deals. Click here if you don't have an account.

House Private

2 years ago Real estate Ja Ela   92 views

9,500,000 ₨

  • house-big-0
  • house-big-1
  • house-big-2
  • house-big-3
Location: Ja Ela
Price: 9,500,000 ₨ Negotiable

මුළු වටිනාකම ලක්ෂ 95යි... ඉතා අනගි අවස්ථාවක්... ජාඇල මිලේනියම් සිටිහි පර් 6ක පිහිටි අංගසම්පුර්ණ නිවසක් එහි සියලුම ගෘහ උපකරණද සමග විකිණීමට. සාලය, වායුසමනය කරන ලද කාමර 3යි, අංගසම්පුර්ණ කුස්සිය, උණුවතුර පහසුකම් ඇති බාත්රූම් හා සිවිලිම් හා ටයිල් මගින් අලංකරණය කරන ලද වහල හා ගෙබිම. ගෙය පෙන්වීම සදහා කලින් දින ලබා ගතයුතු බව කරුණාවෙන් සලකන්න. මිලට ගැනීමට කැමති අයෙක් වෙතොත් කථා කරන්න 0702154460 ????

Tags:

house