House Private
2 years ago - Real estate - Colombo - 133 views
Location:
Colombo
Price:
-- ₨
Negotiable
සාලේ ටයිල් කරලා තියෙන්නේ
කාමාර 2යි
බාත් රූම් 1යි
තාප්ප ගහලා ගේට්ටු දාලා තියෙන්නේ
කරන්ට් , වතුර තියෙනවා
ලිදකුත් තියෙනවා
ඉඩමේ ප්ලෑන් පාස් කරලා තියෙන්නේ
ගෙයි ප්ලෑන් පාස් කරලා නෑ
පර්චස් 13 ( 12.8 )
ඉන්බොක්ස් මැසේජ් දාන්න එපා
කෝල් මී 0724477971 , 0775917839 , 0770460313
කිරිවත්තුඩුව , අබගහංදිය
280 බස් පාරට මීටර් 800
මිල ගනන් සාකච්ඡා කර ගත හැක