Land and home Private
2 years ago - Real estate - Homagama - 116 views
Location:
Homagama
Price:
3,500,000 ₨
Negotiable
හෝමාගම පනාගොඩ පිහිටි මෙම ඉඩම සහ නිවස ඉක්මනින් විකිණීමට ඇත.හෝමාගම නගරයට 4.5km.ගොඩගම නගරයට 3km ,ඉඩම 8 pech,සම්පූර්ණ වට තාප්පය දමා ගේට්ටුවක් දමා ඇත,නිවසේ සාලය ,නිදන කාමර දෙකක් ,තවත් අමතර කාමරයක්,කෑම කාමරය සහ කුස්සිය ඇත .කොට්ටාව අධිවේගී අධිවේගී පිවිසුමට 6km,අතුරුගිරිය අධිවේගී පිවිසුමට 5km.මෙම ප්‍රදේශයේ perch එකක වටිනාකම ලක්ෂ හතරකි.නිවස නොමිලේ.ගැනුම්කරුවන් පමණක් අමතන්න.සති අන්තයේදි පමණක් නිවස බැලීමට හැකිය.ඉක්මනින් ගන්නවා නම් තවත් අඩු කරලා දෙනවා.විදුලිය නල ජලය පිරිසිදු ඔප්පු .අමතන්න.නිවසේදී ම බැලීමට අවශ්‍ය සියලු දෙනා හෙට 31.10.2018 දින පැමිණෙන්න . 0773797110