Land with house Private
2 years ago - Real estate - Colombo - 113 views****** 0763886639 *******
****** මුලු ඉඩමම ලක්ශ 135 *******
******* mulu ganana laksha 135 *******
******ඉතා ඉක්මනින් ගන්නා අයකුට ගනන් වෙනස් කෙරේ ******
********** වාහන හුවමාරු සලකා බැලේ **********
# ඉදි වෙමින් පවතින අඩි 45 ක පාදුක්ක ඉංගිරිය 125 බස් පාරට මීටර් 10 ක් දුරින් .
# පර්චස් 73 ක් ( පර්චස් 40 ක තේ වගාව ඇත . දැනට මාසිකව රු 20000/= ක පමන ආදායමක් ලබයි . )
# කාමර 3 ක් සහිත සාමන්ය නිවසක්
# තවද මෙහි දරපෝරනු බේකරියක් ද පිටතින් කාමර දෙකක් ද ඇත .
# තාප්ප බැද ගෙට්ටු දමා ඇත .
# පොල් ගස් 15 ,කොස් ගස් 4 ,මහොගනි ගස්15 ක්ද පමන ඇත
# ලිං ජලය , දුරකතන පහසුකම්
# ව්යාපාරික ස්ථානයකටද සුදුසුයි
# දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමට විනාඩි 30
( ඉතා ඉක්මනින් මිලදී ගන්නා අයෙකුට ගාන අඩු කර දෙනු ලැබේ )
A Land for immediate sale.
#only 10m away from 125 ingiriya padukka bus road
#30 min away from the kottawa highway entrance
#73 perch land(with 40 perch tea cultivation giving about rs. 20,000/= income per month)
#A house with 3 bedrooms, servant's room, kitchen and bathroom
# The property is fully secured with walls and gates
# 4 jack trees,15 coconut trees, 15 mahogany trees
# well water, telephone connections
# suits also for a business place.
# Rs.135 lakhs(negotiable)
#special discounts for immediate buyers
# ????contact 0763886639