Land Private
2 years ago - Real estate - Matale - 104 views
Location:
Matale
Price:
5,500,000 ₨
Negotiable
මුලින් ලක්ෂ 55 ක් ගෙවා ඉතුරු කොටස අවුරුද්දකට පසු ගෙවන්න .ගලේවෙල නගරයෙන් අක්කර 01 යි පර්චස් 40 ක තැනිතලා ඍජුකෝණාස්රාකාර පැල පොල්වත්ත (පීදී ඇත) ප්රධාන පාරට පේන දුරින් (මීටර් 50 දුරින් අඩි 15 ක ට්රැක්ටර් , රෝසා බස් ....යාමට හැකි පාරකි. ) ජලය - විදුලිය ඇත. අමතර බෝග ගම්මිරිස්, කොස් , තේක්ක,මහෝගනී, කෙසෙල් , කෝපී ඇත.
ගෙස්ට් හවුස් එකක් නිවසක් සෑදීමට ඉතා සුදුසුයි. ඉඩමේ පැත්තකින් දොල පාරක් ගලා බසී.තනි අයිතිය නිරවුල් සින්නක්කර ඔප්පු. 071-4363552 / 076-1225604