Land Private
2 years ago - Real estate - Gampaha - 103 views
Location:
Gampaha
Price:
4,500,000 ₨
Negotiable
මුළු වටිනාකම ලක්ෂ 45යි. කඩවත කිරිල්ලවල 14 හන්දියේ පර් 10ක් සමග අන්ගසම්පුර්ණ නිවසක් විකිණීමට. සාලය, කාමර 2යි, කුස්සිය, බාත්රූම් එක, වාහන නැවතීමේ පහසුකම් හා ගේ වටා තාප්පය. නුවර පාරට 1.5 කි.මී. මිලට ගැනීමට කැමති අයෙක් වෙතොත් කථා කරන්න ????0702154460