Land Private
2 years ago - Real estate - Kurunegala - 71 views
Location:
Kurunegala
Price:
20,000 ₨
Negotiable
ගිරිඋල්ල බෝපිටියෙන් මීගමුව-කුරුණෑගල ප්‍රධාන පාරට 700m ඇතුලතින් වසර 4 1/2ක පැල පොල් වගාවක් ද(පැල ගස් 100ක් පමණ) සහිත අක්කර 2යි පර්චස් 20ක සාරවත් පොල් ඉඩම ???? සම්පූර්ණයෙන් විකිණීමට. ???? අන්නාසි වගාව සඳහා ඉතාමත් යෝග්‍ය දේශගුණයක් සහිතයි. පුළුල් මාර්ගය පහසුකම් සහිතයි.(තාර පාර) පිරිසිදු ඔප්පු. මිල ලක්ෂ 68යි. (පර්චසය රු 20000යි.) (බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි) සම්පූර්ණ ඉඩම මිලට ගැනීමට හැකි අය පමණක් අමතන්න. කොටස් කර විකුණනු නොලැබේ.
විමසීම් 0771341374(Viber,Whatsapp,Imo OK)