Land Private
2 years ago - Real estate - Colombo - 72 views
Location:
Colombo
Price:
475,000 ₨
Negotiable
පර්චස් 18ක වටිනා තැනිතලා ඉඩමක් හෝකන්දර ජයගත් මාවතේ වැදගත් පරිසරයක කිණිමට ඇත. කොට්ටාවට මාලම්බෙට අතුරුගිරියට තලවතුගොඩට විනාඩි 10කි. පුළුල් මාර්ග සහ සියලු නාගරික පහසුකම්. පිරිසිදු අයිතිය. ණය පහසුකම් ලබාගැනීමේ හැකියාව . වානගුරු මාවතෙන් මන්ම ජයගත් මවතෙන්ද ඉඩමට ලඟාවිමේ හැකියාව. අමතන්න 0714396532 පර්චසය 475000