Login for faster access to the best deals. Click here if you don't have an account.

Land Private

2 years ago Real estate Colombo   72 views

475,000 ₨

  • land-big-0
  • land-big-1
  • land-big-2
Location: Colombo
Price: 475,000 ₨ Negotiable

පර්චස් 18ක වටිනා තැනිතලා ඉඩමක් හෝකන්දර ජයගත් මාවතේ වැදගත් පරිසරයක කිණිමට ඇත. කොට්ටාවට මාලම්බෙට අතුරුගිරියට තලවතුගොඩට විනාඩි 10කි. පුළුල් මාර්ග සහ සියලු නාගරික පහසුකම්. පිරිසිදු අයිතිය. ණය පහසුකම් ලබාගැනීමේ හැකියාව . වානගුරු මාවතෙන් මන්ම ජයගත් මවතෙන්ද ඉඩමට ලඟාවිමේ හැකියාව. අමතන්න 0714396532 පර්චසය 475000

Tags:

land