Login for faster access to the best deals. Click here if you don't have an account.

Mitshubisi Private

2 years ago Automobiles Chilaw   119 views

550,000 ₨

  • mitshubisi-big-0
  • mitshubisi-big-1
  • mitshubisi-big-2
  • mitshubisi-big-3
Location: Chilaw
Price: 550,000 ₨ Negotiable

සිග්මා ගැලන්ට් සුපර් සැලුන්

නිෂ්පාදිත වර්ෂය 1986(14-නම්බර්)

1995 ඩීසල් කන්වට්(65-නම්බර්)

ඔරිජිනල් පොත

4DR5 එන්ජ්ම
ඔරිජිනල් පවර් ස්ටියරින්
පවර් ෂටස්
පවර් මිර
ඔරිජිනල් ස්පෝට් ඩෑෂ්බෝඩ්
මැනුවල්
ඔරිජිනල් සීට් සෙට් (රෝස පාට)
LED fog light 
ෆ්‍රන්ට් වීල්
නිව් ෂෙල් බපර් ලයිට්
නිව් බැට්ට්‍රි (36 මාස වගකීම)
නිව් රේඩියේටරය
නිව් කූලන්ට්
අත්පිට මුදලට 550000
මාරු සදහා 650000
ෆිනෑන්ස් තියන කාර් සෙරීනා වෑන් මාරු ගොඩාක් හොදයි..077-4674587
Msg epa..ඔස්තාර්ලා එපා
මාරු කිරීමට තියන වාහන ෆොටෝ එවන්න විස්තර සමග